ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් මාට්ටු

Report

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ඩුබායි සුද්දා' නමැත්තාගේ ජාලයට සම්බන්ධ ප්‍රධාන බෙදුම්කරුවෙකු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය පැකට් කරන මධ්‍යස්ථානයක් වටලා මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති චන්න අමරසේකර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී

ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී