කේසර සහ කියාරා සිංහ යුවළගේ දරුවන් මහජන ප්‍රදර්ශනයට

Report

කේසර සහ කියාරා සිංහ යුවළට දාව 2025 දෙසැම්බර් 24 වැනි දා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී උපත ලැබු සිංහ පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර ඇති අතර දිනපතා උදෑසන 10 .00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ .

මෙම සිංහ පැටවුන් දෙදෙනා සමග දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ හම්බන්තොට රිදියගම සෆාරි සත්වෝද්‍යානය සතුව සිංහයන් 39 දෙනකු සිටින බව ජ්‍යෙෂ්ඨ නිලධාරීනියක් සදහන් කර තිබේ.

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබයි

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබයි

GalleryGallery