විශේෂ පිරිසක් සදහා දීපව්‍යාප්තව ලැබෙන රියදුරු බලපත්‍රය..
By krishani
ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සදහා රියදුරු බලපත්‍ර ලබාදීම ලබන වසරේ මාර්තු මාසයේ සිට දීපව්‍යාප්තව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් එය ක්‍රියාත්මක බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |