රජයේ රූපවාහිනී මාධ්‍ය ජාලයේ රැකියා අවස්ථා රැසක් - දැන්ම අයදුම් කරන්න

Report

මේ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ද පුරප්පාඩු 100 ක් සඳහා නව බඳවාගැනීම් සිදු කිරීම මේ වන විට ආරම්භ කර ඇත. පාලනාධිකාරිය පවසන්නේ එහි පළමු අදියර යටතේ තනතුරු 19 ක් සඳහා නව බඳවා ගැනීම් 45 ක් සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව මේ යටතේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඉංජිනේරු අංශය සඳහා අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත. මෙම තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා අදාළ දැන්වීම් මාර්තු 01 වෙනිදා සන්ඩේ ඔබ්සවර් සහ www.itnnews.lk සහ www.topjob.lk යන වෙබ් අඩවිවල පල කර ඇත.

එම තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති සහ ඊට අයදුම් කිරීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් එම දැන්වීම්වල සඳහන් පරිදි සියලු විස්තර සඳහන් අයදුම්පත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වෙත යොමු කළ යුතු වේ.

ගෑස් මිල 130%කින් ඉහල යෑමේ අවදානමක් - ආර්ථික විශේෂඥයෝ අනතුරු අගවයි

ගෑස් මිල 130%කින් ඉහල යෑමේ අවදානමක් - ආර්ථික විශේෂඥයෝ අනතුරු අගවයි

අති විශේෂ ගැසට් පත්‍රයකට ජනපති අත්සන් තබයි - මෝටර් වාහන බද්දෙන් නිදහස්

අති විශේෂ ගැසට් පත්‍රයකට ජනපති අත්සන් තබයි - මෝටර් වාහන බද්දෙන් නිදහස්

ඊශ්‍රායල ආර්ථිකය කඩා වැටෙන ලකුණු - දැනටමත් යුද්ධ පාඩුව බිලියන 2.9 දක්වා ඉහළට

ඊශ්‍රායල ආර්ථිකය කඩා වැටෙන ලකුණු - දැනටමත් යුද්ධ පාඩුව බිලියන 2.9 දක්වා ඉහළට