අද ඉහළ ගිය ඩොලරය - අගයන් මෙන්න

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.07ක් ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

ලංකා බැංකුව - රු. 300.75 - රු. 307.75

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 298.04- රු. 308.27

කොමර්ෂල් බැංකුව - රු. 299.03 - රු. 307.50

සම්පත් බැංකුව - රු. 301.00 - රු. 307.5

අමානා බැංකුව - රු. 302.40 - රු. 306.40

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට