ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද ඩොලරයට සිදු වූ දේ.

Dollar to Sri Lankan Rupee Dollars Sri Lanka Banks
By Wayomi Dec 03, 2024 09:03 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.38ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වුණේ 294.98ක් ලෙසයි.

නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

ඉදිරි වසරේ වාහන ආනයනයේදී දැවැන්ත බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - ලංකාව තුළ තුන් ගුණයකින් අලෙවි වෙයි.

ඉදිරි වසරේ වාහන ආනයනයේදී දැවැන්ත බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - ලංකාව තුළ තුන් ගුණයකින් අලෙවි වෙයි.

සෙලාන් බැංකුවේ, ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පවතිනුයේ රු. 286.40 සහ රු. 293.90,

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 286.75 ක් සහ විකුණුම් මිල රු. 296.75 කි.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 284.70 සිට රු. 284.71, විකුණුම් මිල නොවෙනස්ව රු. 294.50 කි.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 286.75 ක් සහ රු. 294.75

අස්වැසුම් දීමනාව ගැන සුබ ආරංචියක්. - තවත් දීර්ඝ කිරීමක්.

අස්වැසුම් දීමනාව ගැන සුබ ආරංචියක්. - තවත් දීර්ඝ කිරීමක්.

මහ මෝල්වලට යුද හමුදාව. - සහල් අර්බුදය උඩු දුවයි. - ජනපති AKD ගේමට බහී.

මහ මෝල්වලට යුද හමුදාව. - සහල් අර්බුදය උඩු දුවයි. - ජනපති AKD ගේමට බහී.


You may like this video 



ReeCha