ඉදිරි වසරේ වාහන ආනයනයේදී දැවැන්ත බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - ලංකාව තුළ තුන් ගුණයකින් අලෙවි වෙයි.

By Wayomi Dec 03, 2024 06:35 AM GMT
Report

ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුලත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැනට වාහනආනයනයේදී පනවා ඇති රජයේ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටද ක්‍රියාත්මක කිරීම හෝ ඉතා සුළු සංශෝධනයන් සිදු කිරීමට නියමිතව ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

ඔන්න එක්වරම රන් මිලත් සීඝ්‍ර ලෙස අඩු වෙයි. - නව මිල ගණන් මෙන්න.

නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

නිහාල් තල්දුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට. - CID අධ්‍යක්ෂ ධුරයත් කාන්තාවකට.

එමෙන්ම වාහන ආනයනය කිරීම හරහා රජයට බදු ආදායම් උත්පාදනය කර ගැනීමද රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි.

නමුත් විදේශ සංචිත සඳහා දැඩි පීඩනයක් ඇති නොවන පරිදි ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීම නියාමනයකට යටත්ව කටයුතු කිරීමට නියමිත බව සඳහන්.

ජපානයේ නිෂ්පාදිත වාහනයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන්නේ එරටදී නිෂ්පාදකයාගේ මිල මෙන් තුන් ගුණයක පමණ ආසන්න මිලකට වන අතර ඉතිරි සියලු මුදල් නැවූ ගාස්තු, ආනයනකරුගේ ලාභය හැරැනු විට රජයේ බදු ලෙස අය කරයි.           

මහ මෝල්වලට යුද හමුදාව. - සහල් අර්බුදය උඩු දුවයි. - ජනපති AKD ගේමට බහී.

මහ මෝල්වලට යුද හමුදාව. - සහල් අර්බුදය උඩු දුවයි. - ජනපති AKD ගේමට බහී.

පොලිසිය වාහන සෝදිසියේදී බෑගයකින් නයෙක් මතුවෙයි. - තරුණයින් ඉබේ එළියට පනියි. ඒක අයෙක් ක්ලාන්ත වෙයි.

පොලිසිය වාහන සෝදිසියේදී බෑගයකින් නයෙක් මතුවෙයි. - තරුණයින් ඉබේ එළියට පනියි. ඒක අයෙක් ක්ලාන්ත වෙයි.