සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිය දේ දැකලා කට්ටියට උන් හිටි තැනුත් අමතක වෙලා..අනේ දෙවියනේ මොන අපරාධයක්ද..(VIDEO)

Report

හලාවත මුහුදු තීරයේදී ඊයේ (02) සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..

රටේ සහල් හිඟයක් මවන්න දගලන අයට වැඩ වරදි..රජය කරන්න යන වැඩේ මෙන්න..

මාස හයක පමණ වන කුඩා දරුවෙකුට අයත් පාදයක් සුනඛයෙකු මුහුදු තීරයේ ඇදගෙන යමින් තිබියදී පොලිසියට ලද තොරතුරක් මත හලාවත පොලිසිය නිලධාරින් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදක් ..

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදක් ..

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  

You may like this video