මන්ත්‍රීකම නොලැබෙන්නේ නම් තුෂාර ඉඳුනිල් ජීවිතය හැර යයි?. එදා වෙලා තියෙන ඇත්තම දේ මොකක්ද දන්නව ද?.. (VIDEO)

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ඔහුගේ ප්‍රතිරූපයට කළ බරපතළ හානියක් සම්බන්ධයෙන් ය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඔහු ඡන්දය ඉල්ලුවද ජය ගැනීමට නොහැකි විය.

දෙසැම්බර් ලබලා.. හා හා පුරා කියලා දවසකුත් ඉවර වෙන්න එනවා.. අද රෑ යාමේ වෙන දෙය මෙන්න..

දෙසැම්බර් ලබලා.. හා හා පුරා කියලා දවසකුත් ඉවර වෙන්න එනවා.. අද රෑ යාමේ වෙන දෙය මෙන්න..

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් තිදෙනෙකු තේරී පත් වුණ අතර ඒ මහතාට හිමි වූයේ හතරවන ස්ථානයයි.

ඒ අනුව ඔහුගේ මනාප හා සැසදූ කළ ලංකාවෙන් තේරී පත් වුණ සියලුම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර වැඩිම දස දෙනා අතර ඒ මහතා පසුවන බව සඳහන් කළේ ය.

මේ මාසේට අදාළව, ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. සමාගමෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

මේ මාසේට අදාළව, ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?. සමාගමෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..

එමෙන්ම, එලෙස බැලු කළ එම පක්ෂයේ ජාතික ලැයිස්තුව ඉල්ලීම් කළ අනෙකුත් අයදුම්කරුවන්ට වඩා ඔහුගේ මනාප සංඛ්‍යාව වැඩි බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

 

.