ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි - හේතුව මෙන්න

Report

2022 මැයි 09 වනදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ නිවාස වෙනුවෙන් නීති විරෝධී ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම මුදල් යළි අයකර ගන්නා ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලනු ලැබුවා.

මෙහිදී අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේ මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

හැන්ටා වෛරසය ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

හැන්ටා වෛරසය ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

මෙම පෙත්සම මගින් මූලික වශයෙන් තර්ක කරන්නේ හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස වන්දි ගෙවීම නීතියට පටහැනි බවත්, එම මහජන මුදල් යළි භාණ්ඩාගාරයට ලබාගත යුතු බවත්ය.

විජේ මැවූ මහ ඇමති සිහිනය කල් යයි - ආණ්ඩුව පිහිටුවීමට නම් බහුතරය තහවුරු කළ යුතු බව නිල වශයෙන් දන්වයි

විජේ මැවූ මහ ඇමති සිහිනය කල් යයි - ආණ්ඩුව පිහිටුවීමට නම් බහුතරය තහවුරු කළ යුතු බව නිල වශයෙන් දන්වයි