ලගදිම විවාහ වෙන්න යන කවුරුත් ආදරේ කරන ජනප්‍රිය යුවළ සංගීත් දීනී දෙන්නගේ ෆ්‍රී ෂූට් එකේ ලස්සන බලන්නකෝ...(PHOTOS)
By Sewvandhi
සංගීත් දිනිති දෙන්නා ළඟදී විවාහ වෙන්න යනවා කියන එක තවත් ඉතින් කටවත් රහසක් නෙවෙයි.ඒ දෙන්නා මේ දවස්වල ඉන්නේ සිංගප්පූරුවේනේ.
ඉතින් මේ දෙන්නාගේ වෙඩින් එකේ ෆ්‍රී ෂූට් එකේ ෆොටෝ අද මෙන්න මේ විදිහය සමාජමාධ්‍ය වෙත ඔහුන් මුදාහැරලා තිබුණා....
බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන..









