ඊශ්‍රායලයෙන් හය වෙනි වතාවටත් අනතුරු ඇඟවීම් - වෙන්න යන තවත් විනාශයක් ගැන දන්වයි
By Kaushi
ඉරානයෙන් තවත් මිසයිල රැල්ලක් පැමිණිය හැකි බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊශ්‍රායල සහ එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ඒකාබද්ධව ප්‍රහාර දියත් කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය විටින් විට එරට ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
ඒ අනුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ 6වන වතාවට බව වාර්තා වේ.
සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි