බබාලා අඩද්දී මටත් ඇඩෙනවා මගේ බබාට නම් මම කවදාවත් අඩන්න දෙන්නෙ නෑ (PHOTOS)

By Sithumi Apr 18, 2023 04:05 PM GMT
Sithumi

Sithumi

Report

දිනිති වල්ගමගේ කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ශේස්ත්‍රයට ඇවිල්ලා ඇගේම තාලයකට කලා ලෝකය තුළ ජීවත් වන දක්ෂ කලා කලාකාරිනියක්. මේ දිනවල ඇය ගැන වැඩිදුරටත් කතාබහ කරන්න පටන් ගන්නේ දිනිති විසින් රංගනයෙන් දායක වන ආෂාවරි චිත්‍රපටයේ ඒ චරිතය නිසයි.

ඒ වගේම පසුගිය කාලසීමාව තුළදී දිනිති කියන මේ චරිතය පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම නොයෙකුත් කථා බහා ඇති වුණා.

ඒකට මූලිකම හේතුව ඇය ප්‍රසිද්ධ වැඩසටහනකට සහභාගි වෙලා නිවේදකයා අහන ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමුතු ස්වරූපය නිසයි. ඒ අවස්ථාවේදී නිවේදකයා සඳහන් කරනවා ඔයාගේ ඔය හැසිරීම සාමාන්‍ය දෙයක් උනාට ප්‍රසිද්ධ වැඩසටහනක් ඔස්සේ ඒ හැසිරීම ප්‍රදර්ශනය කරන්න එපා කියන ආකාරයේ අදහසක්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery