"වටිනාම ත්‍යාගය උසුලාගෙන සිටිමි..." - මව් පදවියට පත් වූ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් තැබු සටහන(PHOTOS)

DINAKSHI PRIYASAD SARANGA DISASEKARA
By Sewvandhi Oct 05, 2021 11:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ, යොවුන් පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා පසුගිය වසරේ විවාහ ජීවිතයට පිවිසි එම යුවළ මේ වනවිට දෙමාපියන් බවට පත්ව සතියක් පමණ වෙනවා.

ඒ විතරක් නෙවෙයි සාරංග සහ දිනක්ෂි යන දෙදෙනාම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාශීලි දෙදෙනෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්නේ දිනක්ෂි තම ෆේස්බුක් ගිණුමෙහි තැබු අපූරු සටහනක් ගැනයි.

අලුත් උපන් බිළිඳියගේ ඡායාරූපයක් ද ඇය ඊට එක් කර තිබුණා. "වටිනාම ත්‍යාගය උසුලාගෙන සිටිනවා..." යනුවෙන් ද සටහනක් තබා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha