මේ දවස්වල හැමෝම කතා වෙන සරාගී ඇය - ලංකාවට ඇවිත් තරු ගොඩක් වට කරන් මොකක්ද කරලා තියෙන්නේ මේ [PHOTOS]
මේ දවස්වල කලා ක්ෂේත්‍රයේ බොහෝ තරු පායපු පාටියක් ගැන කතාබහක් මතු වෙලා තියෙනවා. ඒ අස්සේ ලස්සන ලස්සන ෆොටෝසුත් බුකිය කළඹනවා.
ඔන්න ඉතින් මොකක්ද මේ, කාගෙද පාටිය කියලා හොය හොයා හිටපු අයට තමා මේ කතාව.
ලාංකීය කලාව තුළ කලකට පෙර ආන්දෝලනාත්මක නිර්මාණ රැසකට දායකත්වය දීලා විශාල කතාබහකට ලක්වූ චරිතයක් තමයි ඩිලානි අබේවර්ධන කියන්නේ.
ඇය සරාගී රූමතියක්. දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඔන්න ඇය තමයි පහුගිය දවසක මේ විදිහට කලා තරු ගොඩක් එක්ක උපන් දිනය සැමරුවේ.
ඇමරිකාවේ වාසය කරන ඇය කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් ඔන්න තමන්ගේ හිතමිතුරු කලා ශිල්පීන් එක්ක උපන්දිනය සමරපු ෆොටෝස් තමා හැමතැනම සංසරණය වෙන්නේ.
කොහොම වුණත් ඇයට ආදරේ කරන හැමෝම ඇයට සුබ උපන්දිනයක් පතන්නත් අමතක කර නැහැ.
මගේ එපාර්ට්මන්ට් එකේ හංගගෙන ඉඳලා දැන් මට හෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ..පියුමි හංසමාලි කිව්ව අලුත්ම කතාව






