ගුරුවරු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන් ලෙස කටයුතු කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී ඇත.
ඒ සිය රැකියා ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින් අද දහවල් පාගමනින් පැමිණ ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස උද්ඝෝෂනයේ නිරත වී ඇත.