පස්සර බස් අනතුරෙන් මිය ගිය අයගේ විස්තර මෙන්න
Accident
By Thaya
ලුනුවිල සිට කොළඹ බල ධාවනය වෙමින් තිබියටදී පස්සර ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරලීමෙන් අනතුරට පත්වූ බස් රථයේ ගමන් කල මියගිය පිරිසගේ නම ලැයිස්තුව නිකුත් වී තිබෙනවා. එය මෙහි දක්වා ඇත. රාමන් නාගරත්නම් - මිදුම්පිටිය ජයතුන් බේබි - 14වන කනුව - ලුනුවිල සුබ්‍රමනියම් රාජේන්ද්‍රන් - සොලන්ස් RMH.සඳමාලි - හොප්ටෝන් අලිමා උම්මා - ලුනුවිල
පොන්නලගන් අලුයන් හරිහරන් - හාලිඇල MAH. සත්සරණී - ලුනුවිල අන්තෝනි නොවා - ලුනුවිල වෙල්ලයන් සුබ්‍රමනියම් - දේශපොක් පාක්යනාදන් යෝගනාදන් - මිදුම්පිටිය RM. අසෝක පද්ම කුමාර - යක්කම පෙරුමාල් මුරලිදරන් - ලුණුගල සොක්කන් - 19 වන කනුව - හොප්ටෝන්






