පුරුෂ ලිංගයේ සිද්ධාලේප ගාපු සිද්ධිය ගැන නව පොලිස්පතිට දැඩි චෝදනාවක්..(VIDEO)

Police spokesman Sri Lanka Police Deshabandu Tennakoon
By Aruna Mar 03, 2024 03:12 AM GMT
Aruna

Aruna

Report

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට පෙර සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පිරිස් විවිධ අදහස් ඉදිරිපත් කරමින් පවතිනවා.

ඒ අත්අඩංගුවට පත් වූ පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ පුරුෂ ලිංගයෙහි සිද්ධාලේප ගාන්නට අණකිරීමේ සිද්ධියක්.

මේම සිදුවීම හරහා ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවටයි චෝදනා එල්ල කර සිටින්නේ.

මේ එම සිදුවීමට අදාලව විශේෂ අදහස් දැක්වීමක්,


ReeCha