සුවය ලැබූ කොරෝනා රෝගීන් දත් බුරුසුව මාරු කල යුත්තේ ඇයි ? (VIDEO)

Corona virus Covid 19 dental
By Sithumi Sep 18, 2021 06:14 PM GMT
Sithumi

Sithumi

Report

රට පුරා Covid-19 රෝගීන් වැඩිවීම මධ්‍යයේ, මාරාන්තික වෛරසයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර ගන්නා ලෙස සෑම කෙනෙකුටම උපදෙස් දෙනු ලැබේ. කොරෝනා වයිරසයෙන් සුවය ලබන කොවිඩ් රෝගීන් සඳහා දැනටමත් මාර්ගෝපදේශ කිහිපයක් ඇති අතර දැන් දන්ත වෛද්‍යවරුන් විසින් මෙම ලැයිස්තුවට තවත් එක් ක්‍රමයක් යෝජනා කර ඇත.

දන්ත වෛද්‍යවරුන් පවසන පරිදි, ආසාදනයෙන් සුවය ලැබූ විගස පුද්ගලයින් තම දත් බුරුසුව ටූත්පේස්ට් යනාදිය අයින් කල යුතු බවයි එන්නත් කිරීමේ ක්‍රියාවලිය රට පුරා සීඝ්රයෙන් සිදු වෙමින් පවතින මොහොතක කොවිඩ් ආසාදනය වූ පුත්ගලයෙකුට නැවත ආසාදනය වැලැක්වීමට වහාම දත් බුරුසුව වෙනස් කිරීමෙන් නැවත ආසාදනය වීම වළක්වා ගත හැකි බව විශේෂඥයන්ගේ අදහසයි. 

 මෙයින් අදහස් කරන්නේ කොවිඩ් සෑදුනු රෝගියෙකු භාවිතා කරන දත් බෙහෙත්, දත් බුරුසුව තුළ වෛරසයේ විශාල සාන්ද්‍රණයක් තිබිය හැකි බවයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now