බස්නාහිර පළාත අවදානමේ - දිවයින පුරා අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් අද සිට විශේෂ වැඩසටහන්

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන ලෙස විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (13) දින ආරම්භ කරන බවයි.

ඒ අනුව අධි අවදානම් සහිත ඩෙංගු කලාපවලින් කලාප 23ක්ම බස්නාහිර පළාත තුළ පවතී.

එසේම ජාතික ඩෙංගු මර්දන ඒකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ හඳුනාගත් අධි අවදානම් සහිත ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතු තීව්‍ර කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.

එමෙන්ම මේ වසරේ මේ දක්වා රට පුරා ඩෙංගු රෝගීන් 68,071 ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇත.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්