වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

Report

අද(13) සිට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකර ගැනීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අද සිට 19 වන දින තෙක් කාලය "ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය" වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන්.

මෙම විශේෂ මෙහෙයුම ප්‍රධාන ලෙසම ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වේ.

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

ඒ අනුව ජල සැපයුම් විසන්ධි කෙරෙන ප්‍රදේශ වශයෙන්,

*කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලුම ප්‍රදේශ

*මහරගම කලාපය

*කෝට්ටේ කලාපය

එබැවින් ඔබගේ ජල සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට බිල්පත්වල ඇති හිඟ මුදල් 2026 ජූලි 13 දිනට පෙර ගෙවා නිම කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මින් පෙර පාරිභෝගිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටි අතර නියමිත දිනට පෙර හිඟ මුදල් ගෙවා දැමීමෙන් සිදුවීමට යන අපහසුතා මඟහරවා ගැනීමට සහය වන ලෙස ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියා.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සමත් ඔයාට සුබ ආරංචියක් - විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්