අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි [VIDEO]

Report

සියදිවි හානි කර ගැනීම කිසි විටකත් ඔබේ ප්‍රශ්නයට නිවැරදි විසඳුම නොවේ. එය ඔබේ සමීපතමයන්ව ‍රිදවන වේදනාකාරී රිදුමක් පමණක් බව නැවත නැවතත් සිහි කරමින් වර්තමානය වන විට සියදිවි නසා ගැනීමේ පුවත් දිනෙන් දින අසන්නට දකින්න ලැබෙන ප්‍රමාණය වැඩි වේ.

එවැනි පසුබිමක පසුගිය පැය කිහිපය තුළ ඉතා සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන්නේ දකින ඕනෑම අයෙකුගේ හද කම්පිත කරවමිනි.

වාර්තා වූ ආකාරයට දිනේශ් විජේවර්ධන නම් තරුණයෙක් මුහුණු පොත ඔස්සේ සියදිවි නසා ගැනීම සජීවී ව විකාශය කර ඇත.

එහි දැක්වෙන ආකාරයට ඔහු සියදිවි නසා ගන්නා ආකාරයත්, ඔහුගේ මව එය දැක විලාප තියෙන ආකාරයත් එහි ඇතුළත්.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

මේ වන විටත් විවිධ වූ අදහස් සමඟ සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන මෙම පුවත සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නැතත් මොහු කොරියාවට ගොස් තම ජීවිතය ජයගන්න මහන්සි වූ තරුණයෙක් බවත් මානසික පීඩනය හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇති බවටත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඇත්ත කාරණය කුමක් වුවත් ආදරණීය මවකට පුතෙක් අහිමි වී අවසන් ය.

ඔහුගේ හදවතේ තිබුණු වේදනාව රහසක් වුවත් විලාප තබන මවගේ වේදනාව ලොවම දැක ඇත්තේ දෙනෙතට කඳුළක් ද එක් කරමිනි.

මෙලොව විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් නැත. අවශ්‍ය උත්සාහ කිරීම පමණී. ඇතැම් විට ඔබ බොහොම දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙනවා විය හැක. මානසික පීඩනය නිසා වැරදි තීරණ ඔබේ සිතටත් එනවා විය හැක. එය මිනිස් සිතෙහි ස්භාවයයි. එහෙත් මානසිකව හෝ කායිකව ඔබ දුර්වල වූ ඕනෑම විටක තව කෙකුගෙන් උපකාරයක් ඉල්ලීමට අමතක නොකරන්න.

කිසිම විටක මරණය ඔබේ වේදනාවේ විසඳුම නොවන බවත් එය ඔබේ සමීපතමයන්ට මරණීය වේදනාවක් අත් කරන බවත් පමණක් සිහි තබා ගන්න.

මෙම වීඩියෝව ඉතා සංවේදි බැවින් සංවේදී අය බැලීමෙන් වළකින්න https://www.facebook.com/reel/1747707686408996

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

වතුර බිල් ගෙව්වේ නැද්ද? අද සිට 19 වෙනකල් වතුර නෑ - ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක් ප්‍රකාශයට

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

සතිය පටන් ගද්දිම මේ අයට ජීවිතේම සුබ වෙන ලග්න පලාපල මෙන්න - ජූලි 13 සතුට උතුරයි

GalleryGallery