මිලියන ගණනක් Gmail මකා දැමීම අද ඇරඹෙයි.

Google World Technology
By Wayomi Dec 01, 2023 07:45 AM GMT
Wayomi

Wayomi

Report

වසර දෙකක සිට අක්‍රියව පවතින විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම අද(01) ආරම්භ කරන බව ගූගල් සමාගම නිවේදනය කළා.

ඒ අනුව, මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරි නොවන විද්‍යුත් තැපැල් ගිණුම් මකා දැමීම මෙහිදී සිදුවන බවත්, එලෙස මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීමේ පණිවුඩ කිහිපයක් යොමුකර ඇති බව සඳහන්.

මිලියන ගණනක් Gmail මකා දැමීම අද ඇරඹෙයි. | Deletion Of Inactive Email Accounts Begins Today

ඒවා යළි සක්‍රිය කර ගැනීමට සමාගම විසින් කාලයක් ද ලබාදීමට සැලසුම් කර ඇති අතර වංචාකරුවන්ගෙන් පරිශිලකයින් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ බවයි ගූගල් සමාගම පවසන්නේ.

ReeCha