පස් කන්ඳක් ජිවිත දෙකක් රැගෙන යයි - සංවේදී පුවතක් නුවරඑළියෙන්..
Sri Lanka Police
Nuwara Eliya
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
නුවරඑළිය - වැඩර්මන් මාර්ගයේ තාප්පයක් ඉදිකිරීමේ දී පස් කන්ඳක් කඩා වැටී තිබෙනවා.
එම පස් කන්ඳ කඩා වැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
පොලිසිය සඳහන් කළේ, මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 සහ 25ක් වන පුද්ගලයින් දෙදෙනෙකු බවයි.