පාසල් සිසුවෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට..

Report

පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියේ ගැටීමෙන් ය.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 17ක පාසල් සිසුවෙක් වේ.

රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..


ඔහු සිසුවා පාසල නිම වී උපකාරක පන්තියකට සහභාගි වීම සදහා කොළඹ කොටුව දෙසට පැමිණ ඇත.

ඒ අනුව, දෙමටගොඩ දුම්රිය අංගනය අසලදී එම සිසුවා දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සිදුවීම පිළිබඳව දෙමඩගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.