රාජ්‍ය සේවකයින්ට මාලිමා ආණ්ඩුව දුන්න අමුතුම දීමනාව.. හැබැයි මෙහෙමයි..

Sri Lanka Politician Vijitha Herath Sri Lanka Railways Department of Railways Railways
By krishani Oct 25, 2024 12:44 PM GMT
krishani

krishani

Report

දුම්රිය සේවකයින්ට දිරි දීමනාවක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන වහා රජය ගත්ත තීරණය ගැන.. ජනපති කීව දෙය මෙන්න..

සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන වහා රජය ගත්ත තීරණය ගැන.. ජනපති කීව දෙය මෙන්න..

සහල් මිල ගැටලුව ගැන.. ජනපති වහා නිළධාරීන්ට කීව දෙය මෙන්න..(PHOTO)

සහල් මිල ගැටලුව ගැන.. ජනපති වහා නිළධාරීන්ට කීව දෙය මෙන්න..(PHOTO)


ඒ අනුව දුම්රිය සේවකයින් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ අතර, විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ, එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි.

විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සඳහන්.