අභිරහස් මළසිරුරක් හමුවේ කාගේද?

Sri Lanka Police Death Murder Latest Headlines Sinhala news
By Ashfa Jul 03, 2025 04:27 AM GMT
Ashfa

Ashfa

Report

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්තේ පහළ කොටසේ තේ වත්තක තිබි හදුනා නොගත් පුද්ගල මළ සිරුරක් (02) දින හමු වූ බව බගවන්තලාව පොලිසිය පැවසීය.

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

හෝව් හෝව් Facebook එකේ අසභ්‍ය වචන කියනවද? Comments දානවද? එහෙනම් මේකයි වෙන්නේ

එම වතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසක් විසින් තේ වත්තේ තිබූ පුද්ගල මළ සිරුර දැක ඒ පිලිබදව බගවන්තලාව පොලිසිය වෙත දැනුම් දී ඇත.

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

ReeCha