ලෝක උරුම සීගිරියටත් වැඩේ දෙයි වගේ - මෙහෙමත් මිනිස්සු

Report

සීගිරිය අවට සිදුවන අනවසර ඉදිකිරීම් නිසා එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමට ඇති අවදානමක් මතු වී තිබේ.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

මෙය වැළැක්වීම සඳහා අනවසර ඉදිකිරීම් 124ක් ඉවත් කිරීමට අන්තර් ආයතනික කමිටුවක් හරහා ක්‍රියාමාර්ග ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා පවසන්නේ, සීගිරිය පමණක් නොව එය වටා ඇති ලෙන් පද්ධති, සුසාන භූමි සහ භූ දර්ශනයම ලෝක උරුමයේ කොටසක් බවයි.

 

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

සුරූපී ඇන්ජලීනා ජොලිට මොකක්ද මේ වුණේ?

යුනෙස්කෝවෙන් මෙය ආරක්ෂා කළ යුතු බව දැනුම්දී ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේම, පසුගිය කාලයේ රජය මඟින් අනවසර ඉදිකිරීම් වලට විධිමත් අවසර පද්ධතියක් නොතිබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත්, ප්‍රාමාණික ක්‍රියාදාමයකින් මේවා ඉවත් කිරීමට ආයතන 15ක් සම්බන්ධ කරගෙන විශේෂ කමිටුවක් හඳුන්වා දී ඇති බවද සඳහන් විය.

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

කෙසේ වෙතත්, යුනෙස්කෝ සංවිධානයෙන් තවමත් සෘජු තර්ජනයක් පළ වී නැති නමුත්, ඉදිකිරීම් වේගයෙන් ඉදිරියට යනවා නම් අනාගතයේදී සීගිරිය ලැයිස්තුවෙන් ඉවත් කිරීමක් සිදුවිය හැකි තත්ත්වයකට පැමිණිය හැකි බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවවාද කරයි.

මෙන්න වැඩක් - බස් ගාස්තු ගැන ඇමති නලින්ද දැන් කියන දේ බලන්නකෝ

මෙන්න වැඩක් - බස් ගාස්තු ගැන ඇමති නලින්ද දැන් කියන දේ බලන්නකෝ