ශ්‍රීලනිපය නව අග්‍රාමාත්‍යධූරය පිළිබඳව විශේෂ නිවේදනයක්..?
විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් නම් ශ්‍රීලනිප සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම සහාය දීමට සූදානම් බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව නිවේදනය කළ අතර ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් පමණක් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නා බවයි සජිත් ප්‍රේමදාස පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |