අසහාය ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ජීවන රඟමඬලට සමුදෙයි..(PHOTOS)
By Aruna
ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක්.
ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන්.
අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
