රත්නපුරෙන් තැන අහිමි වූ දමිතා මට්ටු වෙයි. - දැඩි තීරණයක් ගනී. - දේශපාලන ජීවිතයට වෙන යන දේ මෙන්න. - (VIDEO)

SJB Sri Lanka Politician Sri Lankan Actress SL Actress Gossips Actress
By Wayomi Oct 16, 2024 12:43 PM GMT
Wayomi

Wayomi

Report

දේශපාලනය ගැන කලකිරී ඇති බවත් තමාට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදු කළ බවත්, තමා දේශපාලනයෙන් සමු ගැනීමට කිසිදු අදහසක් නොතිබූ අතර එම තත්ත්වයට තමාව ඇද දැමූ බවත් දමිතා අබේරත්න පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ, තමා තරග කළහොත් හේෂාට අංක එක වීමට බැරි වීම නිසා ඔහු බියට පත් වීම හේතුවෙන් තමාට නාමයෝජනා නොදී සිටීමට කටයුතු කළ බවයි.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

 

''කලකිරිලා ඉන්නේ. සමුගන්න හිටියේ නෑනේ. දැන් මේ ලොකු ගමනක් යන්නනේ හිටියේ. පක්ෂෙත් එක්ක. ඒකටනේ මම දරදිය ඇද්දේ පහුගිය කාලෙම. හැබැයි සමුගන්න සිද්ධ කරා. කවුද කුමන්ත්‍රණය කළේ කියලා. මං හිතන්නේ හේෂා ම දුන්නා ලිස්ට් එකෙන්. නොමිනේෂන් දෙන්න ඉස්සෙල්ලා හේෂාට තිබුන් නැද්ද? කාන්තා නියෝජනයක් දාන්න. අන්තිමට මං හිතන්නේ හේෂාටම බයක් ආවා හේෂා. අංක එකනේ. හේෂාට අංක එක වෙන්න බැරිවෙයි කියලා බයක් ආවා. ඕක තමයි ඇත්ත. ඇත්තටම දමිතා අබේරත්නව මරලා දාන්න තමයි ඒගොල්ලෝ වැඩ කළේ. හැබැයි දමිත අබේරත්නව මරන්න බෑ. මහලේකම්තුමා කියනවානේ සන්නිවේදනයේ ප්‍රශ්නයක් කියලා. ''     

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

මඟ බලන් හිටපු රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් වලට අද වැටෙනේ මෙහෙමයි.

මඟ බලන් හිටපු රාජ්‍ය සේවකයින්ගේ මාසික දීමනාව රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම් වලට අද වැටෙනේ මෙහෙමයි.