සමලිංගිකව කම්කරුවාට කළ බලපෑම් නිසා නගරාධිපති සොහොයුරාට සිදු වූ දේ...

srilanka Gossip cvid 19
By Sithumi Mar 07, 2022 12:31 PM GMT
Sithumi

Sithumi

Report

නගර සභා සේවකයෙකුට පහරදි තුවල සිදුකල දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා දඹුල්ල පොලිසිය අත්වඩංගුවට ගැනිමට කටයුතු නොකල බව පවසමින් පහර කැ පුද්ගලයාගේ පවුලේ අය ඊයේ 3-6 දඹුල්ල නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. 

එයට ප්‍රතිවාර දක්වමින් අදාල නගර සභා කමිකරුවාට පහරදුන් දඹුල්ල නගරාධිපති වරයාගේ සහොදරයෙක් දඹුල්ල පොලිසිය මගින් අත්වඩංගුවට ගන්නාලදි.

මෙම පහර දිම 5 වන සෙනසුරාදා සැකකරැගේ නිවසේදි සිදුව ඇති අතර කතන අබාධිත නගර සේවකයා නගර සභාවේ දිනපතා සේවයට වාර්තා කලද නගරාධිපති සහොදරයාගේ නිවසේ වැඩට යොමු කරවාගන්නා බවත් දිවා රාත්‍රි නිවසේ වැඩ කලයුතු බවත් පහර කැ පුද්ගලයා ගේ මව පවසයි.

එසේ වැඩට ගිය ප්‍රසාද්ට රුපිල් 1000ක් ලබාදෙන බව පවසා අස්වාභාවික සමලිංගික ක්‍රියාවන් සදහා යොදවා ගැනිමට සැකකරැ උත්සහා කොට ඇති බවක් එයට අකමැති විම නිසා මෙම පහරදිම සිදුකල බව පවුලේ අය පවසති. පහර කැ පුද්ගලයා රොහල් ගත කරන අතර මව දඹුල්ල පොලිසියේ පැමිණිල්ලක්ද දමා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now