මුළු කොළඹම සතුටු කරමින් අද උඩ ගිය කොටස් වෙළෙඳපොළ - සියලු කොටස් මිල ගණන් මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දින ඒකක 67.84ක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
එය ගනුදෙනු අවසානයේ 21,765.56ක් වශයෙන් සටහන් විය.
එසේම එහි දෛනික පිරිවැටුම රුපියල් බිලියන 02ක් ලෙස වාර්තා වේ.