කොටස් වෙළෙඳපොළ කඩන් වැටෙයි - අද සියලු කොටස් මිල දර්ශකය පහළ වැටුණ ඒකක ගාණ මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 130.78 කින් පහත වැටී ඇත.
ඒ අනුව එම පහත වැටීමෙන් පසු 21,697.72 කින් එය අවසන් විය.
ඒ අනුව එහි මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.4 ක් ලෙස සඳහන්.