එක පිට එක දෙවන වරටත් බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස.
Crude Oil Prices Today
World
By Wayomi
දෙවන වතාවටත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.89 ක් ලෙස සටහන් වන අතර එය සියයට 2.36 ක පහළ යෑමක්.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සියයට 1.96 කින් පහළ ගොස් ඇති අතර එය ඇමරිකානු ඩොලර් 80.51 ක් වී තිබෙනවා.
විශේෂඥයන් පවසන්නේ, ඇමරිකාව සිය ඉන්ධන නිෂ්පාදනය ඉහළ දැමීම සහ තවත් හේතු කිහිපයක් මෙලෙස බොරතෙල් මිල පහළ යෑමට බලපා ඇති බවයි.
