බොරතෙල් මිල ඉහළට.

Crude Oil Prices Today World
By Hashini Sep 20, 2023 04:27 AM GMT
Hashini

Hashini

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගය බොරතෙල් බැරලයක් ඩොලර් 95 ශත 52ක් ලෙසයි සටහන් වන්නේ.

පසුගිය වසරේ ඔක්තොම්බර් 31 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය එය වනවා.

සෞදි අරාබියේ බොරතෙල් නිෂ්පාදන කප්පාදු කිරීම සහ ඇමරිකානු නිෂ්පාදන පහළ යාම ඇතුළු හේතු කිහිපයක් හේතුවෙන් මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. 

ReeCha