දෙවන තරඟයේ ජයත් එංගලන්තයට
cricket
Sri Lanka
England
luvis law
Liam Livingstone
By Sewvandhi
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස ගැටුමේ ජය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක් අතැතිව තමන් සතු කරගැනීමට එංගලන්තය සමත් වූවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස්කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 5ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 108යි.
තරඟයේ වීරයා Liam Livingstone.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
