අර්ධ වශයෙන් එන්නත් ලබා ගත් අයටත් ඩෙල්ටා ප්‍රභේදය තර්ජනයක්ද ?
covid19
vaccination
dr.Chandima Jeewanandha
jayawardhanapura university
munity
By Sewvandhi
ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් මෙරටින් වාර්තා වීමත් සමග ය කොවිඩ් -19 ව්‍යාප්තියේ තර්ජනය තීව්‍ර වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.
ඔහු පවසන්නේ මෙම ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ එන්නත් මාත්‍රා දෙකම හෝ එකක් ලබා ගත් පුද්ගලයින් හටත් එල්ල වී ඇති තර්ජනය තවමත් අවසන්ව නොමැති බවයි.
එබැවින් වහාම සැලකිය යුතු ප්‍රමාණයක් එන්නත් කරනයට ලක් කිරීම අනිවාර්යෙන් සිදුකළ කටයුත්තක් බව ඔහු පෙන්වා දෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ තවමත් කොවිඩ් -19 පැතිරීමේ අවදානම කිසිසේත් පහව ගොස් නැති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |