කොරෝනා ආසාදිත දරුවන්ට, ප්‍රතිශක්තිකරණ එන්නත

covid19 isolated vaccination children after infected
By Sewvandhi Jun 28, 2021 09:34 AM GMT
Report

කොරෝනා ආසාදිත දරුවන්ට, සුවය ලබා දින 14කට පසු, ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now