නව කොරෝනා ආසාදිතයින් 2354 හමු වූ ප්‍රදේශ මෙන්න.
Sri Lanka
Colombo
Gampaha
Rathnapura
Covid patient
By Aruna
ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2354 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.
ඒ අතරින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි පැවසෙන්නේ.
මෙරටින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ 561ක් බවයි පැවසෙන්නේ.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින්ගේ ප්‍රදේශ පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





