ඊයෙ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Covid 19 Sri lanka
By Sithumi Jul 23, 2021 10:48 AM GMT
Report

ඊයේ (ජූලි 22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,721 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 347ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

Gallery