අද වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයින් ගණන
srilanka
Covid 19
Corona virua
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගෙන ඇති බව අද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 453 දෙනාට අමතරවයි.
ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 528 ක්.