අද වාර්ථා වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන
Srilanka
covid 19
By Sithumi
අද දින මීට පෙර හදුනා ගත් කොවිඩ් ආසාදිතයන්ට අමතරව තවත් කොවිඩ් ආසාදිතයන් 168 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.