නව කොරෝනා ආසාදියින් 2738 දෙනා හමුවූ ප්‍රදේශ මෙන්න.
Galle
Gampaha
Mathara
Rathnapura
Covid Colombo
By Aruna
ඊයේ දිනයේ මෙරටින්නව කොවිඩ් ආසාදිතයින් 2738 දෙනෙකු හදුනා ගැනුණා.
ඒ අතරින් 23 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බවයි පැවසෙන්නේ.
මෙරටින් හදුනා ගත් ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 575ක් වේ.
මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රදේශ ඇතුලත් ලැයිස්තුව පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





