එන්නත් දෙන තවත් පිරිසක් හෙළි කෙරේ.
education
Sri lanka
pre school
By Sithumi
දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (13) ආරම්භ වී තිබේ.
ඒ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්ය. මෙහිදී දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 38,000 ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතය.
අද පෙරවරුවේ අදාළ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්යමණ්ඩලය එන්නත්කරණය කිරීමෙන් පසුව දෙමාපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් වෙත යොමු කිරීමේ අවස්ථාව සලසාදෙන බවය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
