වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාට කොවිඩ් එන්නත්
Sri lanka
covid vaccsine
By Sithumi
මේ වනවිට ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් මාත්‍රා 6,494,000 ක් ලැබී ඇති අතර ඉන් 4,186,533 දෙනකුට ඊයේ (03) වන විට එන්නත් ලබා දී තිබේ.
මෙලෙස භාවිත කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්ය.
මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ලක්ෂ 145 කට එන්නත් ලබාදීමට අපේක්ෂිතය