අද ආසාදිතයන් 1,464ක් වාර්ථා වෙයි

Sri lanka covid 19
By Sithumi Jul 19, 2021 03:24 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 484 දෙනකු අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනය තුළ හඳුගත් සමස්ත ආසාදිතයන් ගණන 1,464කි. මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 286,396ක් දක්වා ඉහළගොස් ඇත

You may like this video?

මුළු ලෝකයේම ඩෙල්ටා ඩෙල්ටා පැතිරීම ඉතා වේගවත් වෙයි



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now