අද වාර්තා වූ දෛනික ආසාධිතයින් ගණන

Covid 19 Sri lanka
By Sithumi Jul 04, 2021 03:51 PM GMT
Sithumi

Sithumi

Report

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 495 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

ඒ අනුව  අද දිනයේ කොරෝනා ආසාදිතයින් 1517 ක් හඳුනාගෙන තිබේ