කොවිඩ් ආසාදිතයන් ගණන 1800 ඉක්මවයි
corona virus
Covid 19
Sri lanka
By Sithumi
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 1107 තුන් දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 642 දෙනකු හඳුනා ගෙන ඇති යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1815 ක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |