කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Covid
corona
sri lanka
By Sithumi
මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 1210 අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 640 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනය හඳුනාගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1850 ක් දක්වා ඉහළ ගොස් තිබේ.